මුල ඉදලම අපත් සමග රැදී සිටින්න මුදල් ඔබ අතට පත් වන අවස්ථාව දක්වා අප වගකීමෙන් ඔබ සමග...

Friday, August 24, 2012

emoney ගැන හරියට දන්නා අය කියල දෙන්නේ නෑ(ඒක ලංකාවේ හැටිනේ)

මේක invest කරලා සල්ලි හොයන විදියක් ඉක්මනින් සල්ලි හොයන්න පුළුවන් මුලින්ම පොඩි ගානක් invest කරන්න,මේවා හොර වෙබ් අඩවි නෙවේ,එත් එහෙම ඒවා නැතුවත් නෙවේ.අපගේ බ්ලොග් අඩවියට දිනෙන් දින දී පැමිණෙන පිරිස ඉහල යමින් පවතිනවා එයට ඔබට අපගේ ස්තුතිය.
දැන් බලමු මේ සල්ලි හොයන විදිය ගැන මුලින්ම ඔයාලට පොඩි ගානක් invest කරන්න වෙනවා එතන ඉදල තමයි පටන් ගන්නේ මේක,ඒ කියන්නේ ඔයාලගේ මුදල් සෙවීම පටන් ගන්නේ,මේකේ තියෙන්නේ shares විදියට ඒක ඒක මුදල් වලට package තියනවා (2$,4$,6$....) ඒ ආකාරයට එක share එකක් ඔයා ගත්තම ඒ කියන්නේ 2$ share එකක් ගත්තම ඒක 3$ වෙනකල් earn වෙනවා.ඒක වෙන්න යන්නේ දවස් 2,4 ත් අතර කාලයක්,ඕනේ වෙලාවක ඔයාට cashout කරන්නත් පුළුවන්.පොඩි කාලයකින් ලාබයක් ලබන්නත් පුළුවන් ඒ ලාබයෙන් නැවත නැවත shares අරන් වැඩි අදායමක් ලබන්න පුළුවන්.
 
එහෙනම් දැන් වැඩේ කරන හැටි දැන ගත්තනේ මෙන්න site එක banner click කරලා register වෙන්න දැන ගන්න දේවල් තියනවනම් comment කරන්න.

 

No comments:

Post a Comment