මුල ඉදලම අපත් සමග රැදී සිටින්න මුදල් ඔබ අතට පත් වන අවස්ථාව දක්වා අප වගකීමෙන් ඔබ සමග...

Sunday, August 19, 2012

emoney ගැන මුලින්ම දැන ගෙන ඉමු...

internet money ගැන කියනවනම් internet එකේ search කරහම ඕන තරම් සල්ලි හොයන විදි සහ වෙබ් අඩවි තියනවා ඒවා අතුරින් 90% ක් ම ව්‍යාජ වෙබ් අඩවි බව දැනට සොයා ගෙන ඇත...නමුත් neobux වෙබ් අඩවිය 100% නිත්‍යානුකුල වෙබ් අඩවියකි..නමුත් මෙහි එක වර ඔබට මුදල් විශාල ප්‍රමාණයක් හම්බ කර ගත නොහැක.එසේ කිරීමට හැකියි නමුත් ඇසෙ කිරීමට නම් ඔබට neobux තුල invest කල යුතු වේ..
අපි ගොඩක් දෙනෙක් මේක කරන්න ගත්තට පටන් අරගෙන account එක open කරලා දවසක් දෙකක් add click කරලා සත ගණන් වලින් මුදල් ලැබෙන නිසා අයේ neobux එක පැත්තටවත් යන්නේ නැ,මේකේ register වෙන්නේ එහෙම අදහසකින් නම් register නොවී ඉන්න එක හොදයි :P

No comments:

Post a Comment