මුල ඉදලම අපත් සමග රැදී සිටින්න මුදල් ඔබ අතට පත් වන අවස්ථාව දක්වා අප වගකීමෙන් ඔබ සමග...

Monday, August 20, 2012

මෙන්න තවත් මුදල් සොයන්න විදියක්...

මේකෙන් වෙන්නේ register උනාම අපිට 10$ ක් දෙනවා එකට අපිට 0.70% ක පොලියක් දවස් 70 යනකල් එයාල ගෙවනවා ඒ කියන්නේ දවස් 70 ඉවර උනාම නිකන්ම අපිට 4.90$ ක් හම්බ වෙනවා .කොහොමද හොදයි
නේද වැඩේ ?
මේක හරියට අපි bank එකේ fixdeposit එකක් දානවා වගේ වැඩක් තමයි.කැමති කෙනෙක්ට කරලා බලන්න පුළුවන්..
මේකේ තියන වාසි තමයි ඕන වෙලාවක අපිට cashout කරන්න පුළුවන්..(කැමති ප්‍රමාණයක්) මේකෙන් දෙන 10$ ලබා ගන්නනම් ඔයාලට facbook account එකකුත්,Gmail account එකකුත් gmail account එකේ contacts 20 කුත් සිටිය යුතුයි.
අහෙනම් වැඩේට බහිමු දැන්...
මෙතනින් ගිහින් register වෙන්න 

මෙහි register වීමේදී හෝ වෙනත් ඕනෑම ගැටළුවක් comment මගින් දන්වන්න..
 


No comments:

Post a Comment